නවතම පුවත්

තුන්වැනි කොවිඩ් රැල්ලක් ගැන සෞඛ්‍ය අධ්‍යක්‍ෂක අනතුරු අඟවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් මෙරට තුල  කොවිඩ් 19 තුන්වන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අනතුරු අඟවා සිටී .

ගෙවුණු සති දෙක තුන තුළ ජනතාවගේ හැසිරීම අනුව එනම් කඩ සාප්පු වෙත යාම,වෙළෙඳ සැල් තුළ පිරී සිටින ආකාරය දෙස බලු විට එවැනි අවදානමක් හඳුනා ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙ.

එවැනි තත්ත්ව 100%ක් පාලනය කළ නොහැකි වුවද මෙම අවුරුදු සමය ඉතාම සෞඛ්‍යාරක්ෂිතව සැමරීම සඳහා නිකුත් කර ඇති  මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කළහොත් මෙම තත්වය පාලනය කරගත හැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

අවුරුදු උත්සව පැවැත්වීමද සිමා කිරීමට බලාපොරොත්තු වන අතර කණ්ඩායම් වශයෙන් ඒකරාශී වන ක්‍රීඩා හැර තනිව කළ හැකි ක්‍රීඩා සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවද හෙතෙම මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්