නවතම පුවත්

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 60 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (28දා) උදෑසන වනවිට ලක්ෂ 60ක සීමාවට පැමිණ ඇති බව දත්ත පවසයි.

මේ වනවිට ඉන්දියාවේ වෛරසය ආසාදිතයන් 94,503 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිත මරණ සංඛ්‍යාවද පසුගිය කාලයේදී 1,000 ඉක්මවා ඉන්දියාවෙන් වාර්තා විය.

කෙසේ වෙතත් ලෝකයේ වෛරසය ආසාදිතව සුවවූවන් වැඩිම වාර්තා වන රටද ඉන්දියාව වන අතර, මේ වනවිට ලක්ෂ 50කට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බව දත්ත වැඩිදුරටත් පවසයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්