නවතම පුවත්

පිටිපන සාප්පුවකින් ගිනි අවි හමුවීම: අවි 30ක් සැකකරුවන් 25ක් අත්අඩංගුවට

අසංක

අසංක

හෝමාගම පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් හමු වූ ගිනි අවිවලට අදාල විමර්ශනවලදී ගිනි අවි තිහක් පමණ සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම විමර්ශනයට අදාළව මේවන විට සැකකරුවන් 25ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඉන් නව දෙනෙක්ම ආරක්ෂක අංශ නිලධාරින් බවයි.

මෙම විමර්ශනයට අදාළව තවත් පවතින බව කියන ගිනිඅවි 60ක් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්