නවතම පුවත්

ඉන්දියාවේ පැය 24 ට කොරෝනා ආසාදියන් 5000 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෙවීගිය පැය 24 තුළ ඉන්දියාව විසින් කොවිඩ්-19 ආසාදිතයන් 5,242ක් වාර්තා කරමින්, දෛනිකව මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත පිරිස වෙත ළඟාවී තිබේ.

ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයට අනුව ඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ 3,029කි.

මුම්බායි හි නිජබිම වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම අගය ආසාදිතයන් 33,053කි. එමෙන්ම එම ප්‍රාන්තයේ මරණ 1,198ක් වාර්තා වී තිබේ

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්