නවතම පුවත්

‘ඉන්දියාවේ වැඩ ගැන අපි කලබල නෑ’ – චීනය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකිරීම පිළිබඳව තම රට කලබලයට පත් නොවන බවත් එය තම රටට තර්ජනයක් ලෙස නොසලකන බවත් චීනය අවධාරණය කර සිටී.

ඉන්දියාව ශ්‍රී ලංකාව තුල ආයෝජනයන් සිදුකිරීම හරහා චීන – ශ්‍රී ලංකා සබඳතාවන්ට කිසිදු හානියක් සිදු නොවන බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෙන්ග් ශුආන්ග් මහතා අද (21 ) පස්වරුවේ බීජින්ග් නුවර පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය ,

චීනය හා ශ්‍රී ලංකාව අතර මේ වනවිට ඉතා ශක්තිමත් ආර්ථික සබඳතාවයක් ගොඩ නැගී ඇති බවත් , වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනය මෝකල යුතුය යන පටු මතයක චීනය නොසිටින බවත් ශුආන්ග් මහතා මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්