ඉන්දියාව හා ශ්‍රී ලකාව අතර “ෆෙරි ” සේවය හෙට සිට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය හෙට(10) ආරම්භ කෙරෙන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

විවිධ හේතු මත මෙම යාත්‍රා සේවය ඇරඹීම මාස හයකට ආසන්න කාලයක් ප්‍රමාදවිය.

අමාත්‍යවරයා ඊයේ එහි අත්හදා බැලීම් චාරිකාවකද නිරත විය.