සිය මංගල නිල සංචාරයේ නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡා පිළිබඳ තම නිල සමාජ ජාල ගිණුමේ සිංහලෙන් තොරතුරු පළකිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබේ.
දෙමළ හා සුපුරුදු ඉංග්‍රීසි භාෂාවලින්ද එම සටහන් මුදාහැර ඇත.
ඉන්දීය අගමැති හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා අවසන් කොට මේ වන ඒකාබද්ධ ප්‍රකාශයක් ද කර තිබේ.