නවතම පුවත්

එජාප-විපක්ෂ නායකත්වයට දෙන්නෙක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය එක් පුද්ගලයෙකුටත් විපක්‍ෂ නායක ධුරය තවත් පුද්ගලයෙකුටත් ලබාදීමේ යෝජනාවක් පෙරමුණ තුලින් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.

මෙම යෝජනාව පිළිබඳවද මේ වනවිට පෙරමුණ තුල පුළුල්ව සාකච්ජා ආරම්භවී ඇති බවත් බොහෝවිට මෙම ක්‍රමය අනුගමනය කිරීමට පෙරමුණේ අනුමැතිය හිමිවීමට ඉඩ ඇති බවත් දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මාධ්ය වෙත පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයින් මෙම ගැටළුව විසදීම සදහා මේ වනවිට මැදිහත් වී සිටින බවද ඒ මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්