නවතම පුවත්

ඉන්දීය අගමැතිගෙන් සිංහලට තැනක්

අසංක

අසංක

සිය මංගල නිල සංචාරයේ නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡා පිළිබඳ තම නිල සමාජ ජාල ගිණුමේ සිංහලෙන් තොරතුරු පළකිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබේ.

දෙමළ හා සුපුරුදු ඉංග්‍රීසි භාෂාවලින්ද එම සටහන් මුදාහැර ඇත.

ඉන්දීය අගමැති හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා අවසන් කොට මේ වන ඒකාබද්ධ ප්‍රකාශයක් ද කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්