නවතම පුවත්

ඉන්දීය අගමැතිගේ සහය සජිත්ටයි – සුජීව සේනසිංහ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දමිල ප්‍රගතිශීලී සන්ධානය අද හැටන් නගරයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් සිය ප්‍රචාරක කටයුතු හැටන් නගරයෙන් අද (06) ආරම්භ කළා. එහිදී රැළිය ඇමතූ සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කලේ ඉන්දීය අගමැතිවරයාගේ සහය ද ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට බව ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බවත් ප්‍රකාශ කලා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

අවුරුදු 25ක් මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් නැහැ. කඳුකරයේ විතරක් නෙමෙයි රටේ කොතැනක වුවත් ඒ ජනතාව දුක් විදිනවා. දිගම්බරම් වගේ ඔබලාගේ නායකයින් මේ කඳුකරයේ ජනතාවට පර්චස් 07ක ඉඩමක ගෙයක් හදා ගන්න නිවාස 15000ක් හදලා දෙන්න ඉන්දියාවෙන් උදව් ඉල්ලුවා. එතකොට ඉන්දියාවේ අගමැති මෝදී මහත්තයා කිව්වා හොරකම් නොකරන සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් මේ රටේ නායකයා වුනොත් තවත් නිවාස 50,000ක් හදන්න උදව් කරනවා කියලා. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්