නවතම පුවත්

ඉන්දීය ආයෝජකයින් පිරිසක් ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමට පැමිණි 14 දෙනෙකුගෙන් යුක්ත ඉහළ පෙළේ ඉන්දිය ආයෝජක පිරිසක් අද (21 දා) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතා හමුවිය. ඇඟළුම්, කාෂි කාර්මික, රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය, ගෘහ ආරක්ෂිත උපාංග නිෂ්පාදනය වැනි විවිධ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පැමිණි මෙම ආයෝජක පිරිස තමන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති බව කර්මාන්ත අමාත්‍ය S.B. දිසානායක මහතාට දන්වා සිටියේය.

මෙහිදී අමාත්‍ය S.B. දිසානායක මහතා මෙම ඉන්දීය ආයෝජක පිරිස ඉතා සාදරයෙන් ශ්‍රී ලංකාවට පිළිගන්නා අතර ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයින් සඳහා දොරටු විවර කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය සියළුම පහසුකම් තම අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ඉතා කඩිනමින් සලසාදෙන බවත් පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක මහතාද සහභාගි විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්