නවතම පුවත්

‘වික්ටෝරියා නූලන්ඩ්’ අද පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද දින මෙරටට පැමිනීමට නියමිතය .

මෙම සංචාරයේදී උපලේකම් නූලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමුවීමට නියමිතය.

අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා සහ උප ලේකම් නූලන්ඩ් මහත්මිය මාර්තු 23 වෙනි බදාදා විදේශ අමාත්‍යංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එකසත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ හතරවෙනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇත. ඊට අමතරව නූලන්ඩ් මහත්මිය ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා එකසත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ වොෂින්ටන් ඩී.සී හිදීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්