නවතම පුවත්

ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් , ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල දිගුවක් ලෙස ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වසර ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

තම අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීමට සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට අපේක්‍ෂා කරන බව සහ ශ්‍රී ලංකාව සමඟ සෑම ක්ෂේත්‍ර‍යක් තුලම දක්වන සහයෝගීතාවය අගනා දෙයක් ලෙස සලකන බව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මෙහිදී කියා සිටියේ,

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් දේශීයව නිපදවන ලද ආරක්‍ෂක රථ ප්‍රදර්ශනය කිරීම, ඉන්දීය ව්‍යවසායකයින් සමඟ අන්තර් ක්‍රියාකාරකම් සිදුකිරීමට සහ නැගී එන තර්ජන සහ බලවේග ඵලදායී ලෙස මැඬලීමට මෙම ප්‍රදර්ශනය අවස්ථාවක් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්