නවතම පුවත්

ඉන්දීය මහ බැංකුවෙන් සහනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවෙන් ඉන්දීය අපනයනකරුවන් මුදල් ලබා ගැනීමට යෑමේදී මුහුණපාන ගැටළු හේතුවෙන් වෙළඳ ගණුදෙනු සඳහා ගෙවීම් ඉන්දීය රුපියල් වලින් සිදු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ දීමට (19) ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ආසියානු නිෂ්කාශන යාන්ත්‍රණයට පිටතින් ඉන්දීය රුපියල් වලින් ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවට අවසථාව ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව මාර්තු මස ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියනයක ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සමග සිදු කරනු ලබන ගණුදෙනු වලදී ආසියානු නිෂ්කාශන යාන්ත්‍රණයට පිටතින් ඉන්දීය රුපියල් වලින් ගෙවීම් සිදුකිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ලැබෙනු ඇතැයි ඉන්දීය මහ බැංකුව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්