නවතම පුවත්

ඉන්දු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්ගේ නිවස යාචකයෙක් කොල්ලකාලා

අසංක

අසංක

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්වරයාගේ නිවස කොල්ලකා එහි තිබූ ඩොලර් 2000ක් සහ රුපියල් 10,000 ක මුදලක් සොරාගෙන ගොස් තිබේ.

උදේ 8.30 ට පමණ ලේකම්වරයා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව අසල්වාසීන් විසින් ඔහුට ඇමතුමක් දී පවසා ඇත්තේ නිවස තුළින් කිසියම් අසාමාන්‍ය ශබ්ද ඇසෙන බවයි.

ඒ පිළිබඳ සොයා බැලූ ලේකම්වරයාට දැනගන්නට ලැබී ඇත්තේ සිය නිවසේ තිබූ මුදල් කොල්ලකා ගොස් ඇති බව ය.

පසුව පොලීසියට දන්වා කර මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ කලක සිට ඒ අවට සැරිසරක යෙක් ලෙස පෙනී සිටි අයෙක් මෙම නිවස බිද මුදල් කොල්ල කා පලා ගොස් ඇති බවයි.

මේ බව නිවසේ සහ අවට සිසිටිවි දර්ශන මගින් අනාවරණය වී ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!