නවතම පුවත්

ඉන්දු – ලංකා ගිවිසුමක් දීර්ඝ කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලක් විජය විදුලි බලාගාර ජැටියට අඟුරු ප්‍රවාහනය පිණිස  සැහැල්ලු යාත්‍රා(බත්තල්) තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර පවතින ගිවිසුම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ වරායේ නැංගුරම් ලන නැව්වලින් ලක්විජය ගල් අගුරු විදුලි බලාගාර ජැටිය වෙත 2021/22 සහ 2022/23 වර්ෂ වල ගල් අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා යොදා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ සමාගමක් වෙත පිරිනමා ඇත.

එම කාලය 2023 /24 සහ 2024 /25 කාල සීමාව සඳහා දිගු කිරීමට මෙම කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්