නවතම පුවත්

ඉන්දු – ලංකා ශක්ති නෞකා දෙක ඔක්සිජන් රැගෙන පිටත් වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවට දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 100 ක් රැගෙන ඉන්දියානු නාවික යාත්‍රාවක් වන ශක්ති නෞකාව වීසාග් සිට ශ්‍රී ලංකාව බලා පිටත් වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකාව ද චෙන්නායි සිට ඔක්සිජන් ටොන් 40 ක් රැගෙන පිටත්වී ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම ඔක්සිජන් තොග මෙරට කොවිඩ් රෝගීන්ගේ ශ්වසන අවශ්‍යතා සඳහා රැගෙන එයි.

මෙරට තුළ ඔක්සිජන් නිපදවනු ලබන අතර වැඩිවන කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මෙම හදිසි ඇනවුම ශ්‍රී ලංකා රජය විසින් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්