නවතම පුවත්

ඉන්ධන මිල අඩුවෙන ලකුණු

අසංක

අසංක

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහල යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල පහත හෙලීම පිළිබඳව මේ සතියේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ප්‍රවාහන, විදුලි බලා හා බලශක්ති අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ඒ අනුව කඩිනමින් ඉදිරි දින කිහිපය ඇතුලත මෙරට ඉන්ධන මිල පහල දැමීමට රජය ක්‍රියාකරනු ඇති බවද අමාත්‍යංශය සඳහන් කර සිටී

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල ගණන් අද දිනයේද වාර්තාගත ලෙස පහළ ගොස් ඇති අතර . විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද වනවිට බොරතෙල් බැරලයක මිල 25% ත් 30% ත් අතර අගයකින් පහළ ගොස් ඇති බවය

1991 වසරෙන් පසු දිනක් තුළ තෙල් මිල පහල ගිය වැඩිම අගය මෙය ලෙසට මෙය සැලකෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්