නවතම පුවත්

ඉරානයේ හදුනාගත් ඉලක්ක 52 පහරදීමට සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉරානයේ හඳුනාගත්ස්ථාන 52ක් වෙත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවා සිටී.
ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත එල්ලවු රොකට් ප්‍රහාර වලින් පසුව ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.


ඉරානයේ මෙම හඳුනාගත්ස්ථා න අතර ඔවුන්ගේ සංස්කෘතියට විශාල වශයෙන් වැදගත්වන ස්ථාන ඇති බවත් . මේ ස්ථාන ඉලක්ක කර ගෙන ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කරන්න පසුබට නොවන බවත් ට්‍රම්ප් තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
.” ඒ ප්‍රති ප්‍රහාරය ඉතා වේගවත් මෙන්ම දැඩි එකක් වේවි” යයිද අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්