ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාසල් කඩනමින් ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේ දී සිසුන් 200 ට අඩු පාසල් සහ පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
පාසල් යළි ආරම්භ කරන දිනය සහ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.