නවතම පුවත්

ඉසුරු උදාන සහ දකුණු අප්‍රිකාව අතර තරගයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 16ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියද තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 180ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 164ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සියල්ලන්ම අසාර්ථකවෙද්දී පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පන්දු 48කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 84ක් රැස්කළත් ඔහුට කිසිවෙකුගෙන් හෝ සහායක් නොමැතිවීම හේතුවෙන් තරගයේ පරාජය ශ්‍රී ලංකාවට හිමිවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්