නවතම පුවත්

ඉසුර දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට

අසංක

අසංක

බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට පත් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කිරීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ඉසුර දේවප්‍රිය මහතා මෙලෙසපත්කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි