නවතම පුවත්

රජයේ සේවකයන්ට ජුලි 01 දා සිට රුපියල් 2500ක අන්තර් දීමනාවක්

අසංක

අසංක

අයවැය යෝජනා අනුව සියලුම රජයේ සේවකයන්ට ජුලි මස 01 වැනිදා සිට රුපියල් 2500ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020 ජනවාරි මස වනවිට සියලුම රජයේ සේවකයන්ට 107%කින් වැටුප් වැඩිවීමක් හිමිවන බවත් ඒ වනවිට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන 905ක් පමණ වැයවන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්