ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ සංශෝධන කිහිපයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ සංශෝධන කිහිපයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ වෙනුවෙන් කැබිනට් ප්‍රතිකාවක්ද කඩිනමින් ඉදිරිපත් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

විශ්ව විද්‍යාල ප්‍රවේශයට බලපාන ගැටළු කිහිපයක් නිරාකරණය කිරීමේ අරමුණින් මෙම සංශෝධන ගෙන එන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.