නවතම පුවත්

ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ සංශෝධන කිහිපයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ සංශෝධන කිහිපයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ වෙනුවෙන් කැබිනට් ප්‍රතිකාවක්ද කඩිනමින් ඉදිරිපත් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

විශ්ව විද්‍යාල ප්‍රවේශයට බලපාන ගැටළු කිහිපයක් නිරාකරණය කිරීමේ අරමුණින් මෙම සංශෝධන ගෙන එන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!