නවතම පුවත්

ඉහළ බලපෑමක අනුහසින් දිමුත් පැය 2න් ගෙදර යයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

අත්අඩංගුවට ගැනුණු ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න පොලීසියට ආ ඉහළ බලපෑමක් හමුවේ ඇප මත මුදාහැර තිබේ.

ඒ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පැය 2ක් ගත්වීමටත් පෙරයි

දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

දම්පත් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමත්ව රිය පදවා බොරැල්ල හෝර්ටන් පෙදෙසේදී අනතුරක් සිදුකිරීම හේතුවෙනි.

ඔහු නැවතීමේ සංඥාව දැල්වී තිබියදී සංඥා කුළුණ කඩාබිඳගෙන ගොස් ත්‍රිරෝද රථයක් අනතුරට ලක්කර තිබේ.

අනතුර සිදුව ඇත්තේ අද අලුයම 5.30ට පමණය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්