නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

සාගර ප්ලාස්ටික් කසළවලට වගකිව යුතු රටවල් 8 අතර ශ්‍රී ලංකාවත්

අසංක

අසංක

ප්‍රබෝධා ‌හෙට්ටිආරච්චි

මුළුමහත් සාගරයේ පවතින ප්ලාස්ටික් කසළ ප්‍රමාණයෙන් 63.6‍%කටම වගකිව යුත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් බව බ්ලූම්බර්ග් අනාවරණය කර තිබේ.

දත්ත විශ්ලේෂණයක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, ශ්‍රී ලංකාව, තායිලන්තය, ඊජිප්තුව හා මැලේසියාව සාගර ප්ලාස්ටික් කසළවලට වගකිවයුතු රටවල් බවයි.

ධනවත් රටවලින් මුදාහරිනු ලබන්නේ ප්ලාස්ටික් කසළ සුළු ප්‍රමාණයක් බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

2019 වසෙර් ජනවාරි 01 වැනිදා ‌තෙක් චීනය ධනවත් ලෝකයේ ප්ලාස්ටික් කසළ ප්‍රතිචක්‍රීකරණය සදහා ආනයනය කළ ද එදින සිට එම කි‍්‍රයාවලිය චීන රජය විසින් අත්හිටුවීය.‍‍

නවතම අනාවරණයකට අනුව සාගරයේ පවතින ප්ලාස්ටික් කසළ වැඩිවශයෙන්ම ගලාඑන ගංගාවල් 10න් 8ක්ම ආසියාවේ ගංගාවන්ය.

චීනයේ යංග්ස්ට් ගංගාව පමණක් වසරකට ප්ලාස්ටික් කසළ මෙටි‍්‍රක් ටොන් මිලියන 1.5ක් කහ මුහුදට මුදාහරිනු ලබයි.

කසළ එකතු කිරීම සහ විනාශ කිරීම සම්බන්ධයෙන් ධනවත් රටවල ප‍්‍රතිපත්ති සකස් කර තිබේ.

සෑම අයවැයකින්ම ඒ සදහා සැළකිය යුතු මුදලක් වෙන්කිරීමට එම රටවල් කටයුතු කිරීම නිසා ප්ලාස්ටික් කසළ මුදාහැරීම අවම කරගැනීමට ඔවුනට හැකිවී තිබේ.

තවද බොරතෙල් හා ප්ලාස්ටික් සමාගම් සමග ඒකාබද්ධ වී කසළ එක්කිරීම හා ප‍්‍රතිචකී‍්‍රකරණ ව්‍යාපෘති දියත් කොට වාණිජකරණය මගින් පෞද්ගලික අංශයට ද මේ සදහා දායක විය හැකිය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)