නවතම පුවත්

ඊයේ දිනට කොවිඩ් මරණ 42ක් – 7 දෙනෙක් ගෙවල්වල මියගිහින් ආසාදිතයන් 2800ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට තුළ සිදුවු සමස්ත කෙරෝනා මරණ ගණන 1527 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනය තුළ කොවිඩ් රෝගීන්  42 ක් මියගිය බවට තහවුරු වීමත් සමගය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඉන් 7 දෙනකු නිවෙස් තුළ සිටියදී මිය‍ගොස් ඇති බවයි.

ඊයේ (01) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,845ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 189,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,631ක් සුවය ලබා පිටව යෑමත් සමග සුවය ලැබු සමස්තය 156,371ක් ලෙස වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්