නවතම පුවත්

කුරුණෑගල නගරාධිපති‍ගේ උපන්දිනයට කේක් කැපූ OIC ගේ මාරුවට මාරුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් පොලිිස් ස්ථානය තුළ කේක් කපා සාදයක් සංවිධානය කළේ යැයි චෝදනා එල්ලවුණු සහකාර පොලිස් අධිකාරීවරයා කුළියාපිටියට මාරුකර යවා ;තිබේ.

එම නිලධාරියා උතුරු පළාතට මාරු කිරීමට පොලිස් මූලස්ථානය තීරණයකර තිබුණත් සානුකම්පිත හේතුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහුව කුළියාපිටියට මාරු කර යැවුණු බව පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියෙක් සදහන් කළේය.

නගරාධිපතිවරයාගේ උපන්දින සාදය සංවිධානය කිරීමට පෙර දිනයේ මෙම නිලධාරියා සිය හිතවතුන් කිහිප දෙනෙක් සමග එක්ව සංචරණ සීමා හේතුවෙන් අසරණව සිටින කුරුණෑගල නගරයේ යාචකයන්ටත් සතුන්ටත් ආහාර ලබාදීමේ පිංකමකටද සම්බන්ධව ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්