නවතම පුවත්

ඊයේ දිනයේ කොරෝනා මරණ 55 ක් වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු ඊයේ (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,327ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 235,391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් දක්වා වර්ධනය වී තිබේ.

අද වාර්තා වී ඇති මරණ වලින් 23ක් කාන්තාවන් වන අතර 32ක් පිරිමින් වෙයි. සියලුම මරණ අවුරුදු 30ට වැඩි අය වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්