නවතම පුවත්

රනිල් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරයි – ගැසට්ටුවත් නිකුත් කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලය මත ලද එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත් කරන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

2020 අගෝස්තු 05 වැනිදා පැවැත්වූ මහමැතිවරණයෙන් ලද පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු අසුනට එජාපයේ අයකු පත්කිරීමට දිගු කාලයක් ගත වූ අතර එම පක්ෂයේ සාමාජිකයකු මෙලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පැමිණෙන්නේ මාස 10කට පමණ පසු ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්