නවතම පුවත්

උඩරට වතුකරය නියගයට අසුවෙයි – ජල උල්පත් පවා හිදිලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දිනවල උඩරට වතුකර ප්‍රදේශයන්වලට පවති දැඩි වියළි කාලගුණය හේතුවෙන් වසර ගණනාවකට පසුව ජල උල්පත් , ගංගා , වැව් , දියඇළි හා ජග උල්පත්ද විශාල වශයෙන් සිදී යාම සහ ජලය අඩුවීම මේ වන විට සිදුවෙමින් පවතින බව උඩරට පරිසර සංගම් පවසනවා. 

උඩරට ප්‍රදේශයේ මාස කීපයක සිට පවතින මේ කාලගුණික තත්වය නිසා දැනටමත් ජල උල්පත් ජලාශ ගංගා වැව් ආදියේ ජලය සීග්‍රෙයන් අඩුවෙමින් පවතින බව පරිසර නියෝජිතයෝ පවසනවා. උඩරට ප්‍රදේශයේ වතුකරයන් හී ඇති ජල උල්පත්ද  සිදී ගොස් ඇති අතර ජලාශ වල හා දිය ඇළි වල ජලය වේගයෙන් අඩුවෙන බව පරිසර සංගම් නියෝජිතයෝ පවසනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි