නවතම පුවත්

මහින්දට එරෙහි නඩුවක් රනිල් ඉල්ලා අස්කර ගනී

අසංක

අසංක

ඉෂාර රත්නකාර

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ගොනු කළ නඩුවක් අභියාචනාධිකරණය හමුවේ අද ඉල්ලා අස්කරගෙන තිබේ.

2018 ඔක්තෝබර් 26 වැනිදායින් පසු පත්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ පත්වීම් අභියෝගයකට ලක්කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනකු ගොනු කළ රිට් පෙත්සම මෙලෙස ඉල්ලා අස්කරගෙන ඇත.

අදාළ පෙත්සම අද කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් දන්වා සිටියේ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන හෙයින් එය ඉල්ලා අස්කරගැනීමට අදහස් කරන බවයි.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්