නවතම පුවත්

උත්සව සමයට අද සිට නුවරට විශේෂ දුම්රිය සේවාවක්

අසංක

අසංක

උත්සව සමය වෙනුවෙන් අද සිට මහනුවර දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

අදාළ දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 9.00ට ගමන් ආරම්භ කර පෙරවරු 11.30 ට මහනුවර ළඟා වීමට නියමිතය.
මෙම සුඛෝපභෝගී දුම්රිය යළි මහනුවරින් පස්වරු 4.55 ට පිටත්වීමට නියමිත අතර, එය කොළඹ කොටුවට රාත්‍රී 7.30ට ළඟා වනු ඇත.

මෙම විශේෂ දුම්රිය ලබන මස 2 වනදා දක්වා ධාවනයට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්