නවතම පුවත්

උත්සව සමයේ ප්‍රමිතියක් නැති ආහාර වික්කොත් නඩු

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එළැඹෙන උත්සව සමයේ ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර යොදා ඇත.

ඒ අනුව එවැනි වෙළඳුන් හා ආහාර අලෙවිසල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට විශේෂ වැටලීම් ආරම්භ කිරීමට නියමිතය.

නිලධාරීන් 2500 කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්