නවතම පුවත්

උතුරු කොරියාවෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු කොරියාවෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තාවීම හේතුවෙන්  උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියාවේ

දේශ සීමාව අසල කෙසොං නගරය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය  වැලදුනු මෙම පුද්ගලයා මීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පලා ගිය කෙසොං නගරයේ පදිංචිකරුවෙකි.,

නැවත මෙහොවු නීතිවිරෝධීව දේශ සිමා මායිම් පසු කිරීමෙන් පසු ජූලි 19 වන දින ආපසු පැමිණ තිබේ.

මේ වන නිරෝධායනයකට යටත් කර ඇති අතර කෙසොං නගරයේ සිටින සියලුම පුද්ගලයින් එම පුද්ගලයා

හා පසුගිය දින පහ තුළ නගරයට ගොස් ඇති අය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර වෛද්‍ය පරීක්ෂණ ලබා දී නිරෝධායනය යටතේ තබා ඇත.

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්