නවතම පුවත්

බ්‍රසීලයේ සිව්වැනි දිනටත් කොරා්නා ආසාදිතයන් 50,000 ක් වාර්තා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා වලට අනුව පසුගිය පැය 24 ක කාලය තුල එරට නව කොරෝනා ආසාදිතයන්

51,147ක් වාර්තා වී ඇති බවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්  50,000කට වැඩි සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා කර ඇති සිව්වැනි දිනය මෙය වන අතර,

මේ සතියේ වැඩිම ආසාදිත වාර්තාවක් තබමින් සතියකට ආසාදිතයන් 321,623ක් වාර්තා කර ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛරසය ආශ්‍රිත මරණ 1,211ක්ද ගෙවීගිය දිනයේ වාර්තා කළ අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 86,449ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්