නවතම පුවත්

උතුරේ පාසල් අද සුපුරුදු ලෙස ක්‍රියාත්මකයි

අසංක

අසංක

 උතුරු පළාතේ සියලුම පාසල් අද (16) සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අද (16) දින උතුරු පළාතේ පාසල් නොපැවැත්වෙන බවට විවිධ වාර්තා පළවූ බැවින් එම ව්‍යාජ පුවත් පිළිබඳ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන් මහතාගේ ද අවධානය යොමුව ඇත.

එම තොරතුරු සත්‍ය නොවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්