නවතම පුවත්

උතුර- නැගෙනහිර- වයඹ හයලක්ෂයක් වේලෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පවතින වියලි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව මේවනවිට ,658 696ක් දක්වා ඉහළ ගොස් ඇත.

මින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතේ වන අතර එම සංඛ්‍යාව 224,000කට අධික ය.

නැගෙනහිර පළාතේ පුද්ගලයින් 163,000ක් හා වයඹ පළාතේ පුද්ගලයින් 63000කට අධික පිරිසක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ අතර තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ්‍ර 73හි ජල මට්ටම 17%ක් දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්