නවතම පුවත්

බස්නාහිර ගුරු පුරප්පාඩු 1000ක්

අසංක

අසංක


බස්නාහිර පළාතේ මේ වනවිට ගුරු පුරප්පාඩු 1000කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

, එම පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම මේ මාසය ඇතුළත සිදු කිරීමට අමාත්යංශය සැලසුම් කර ඇත..

පසුගියදා පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත එම බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇත.

විභායෙන් සමත් වූවන්ගේ ලේඛනයක් මේ වන විට නිකුත් කර ඇති අතර එම ලේඛනයට අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා ඔවුන් කැඳවීම ලබන සතියේ සිදු කරන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ප්‍රාථමික, දෙමළ මාධ්‍ය මෙන්ම කලා විෂයන් ඉගැන්වීම සඳහා ද ගුරුවරුන් බඳවා ගැනීමට නියමිත ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා