නවතම පුවත්

උදය – විමල් දොට්ට – එස්.බී.ටත් ඇමතිකමක් – ඇමතිවරු

අසංක

අසංක

අද ( 03) දින සිට ක්‍රියාත්මක වන පරිදි, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ධුරයන්ගෙන් ඉවත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ය.

ඒ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදු කර තිබේ.

ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දී ඇත. එම ධුරයේ මීට පෙර කටයුතු කළේ උදය ගම්මන්පිළ මහතායි.

පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති මාධ්‍ය අංශයේ මේ බව නිවේදනය කලේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්