නවතම පුවත්

උද්ධමනය එක්ක සෙල්ලම් කිරීම භයානකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දුප්පත් ජනතාවට සහන ලබාදීමේදී උද්ධමනය ඉහල යාම ගැනද අවධානය යොමු කළයුතුව ඇති බව මෙරට ප්‍රකට ආර්ථික විශ්ලේෂකයෙකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වාදේ .

මුදල් අච්චු ගසමින්, එමගින් ජනතාවට සහන ලබාදීමට යාම භයානක බවද ,ඒ හරහා තදුරටත් උද්ධමනය ඉහල යා හැකි බවද ඒ මහතා පෙන්වාදේ .

දුප්පතුන්ගේ දුප්පත්කම වැඩිවී ඇත්තේද මෙම උද්ධමනය ඉහළයාම නිසාම බවත් , මේ තත්වය නිවැරදිව අවබෝධ කරගනිමින් කටයුතු කළයුතුව ඇති බවත් ඔහු පවසයි .

මේ පිළිබඳව ඒ මහතා පුද්ගලික නාලිකාවකට දැක්වූ අදහස් පහත දැක්වේ .

YouTube player
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!