උද්ධමනය එක්ක සෙල්ලම් කිරීම භයානකයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දුප්පත් ජනතාවට සහන ලබාදීමේදී උද්ධමනය ඉහල යාම ගැනද අවධානය යොමු කළයුතුව ඇති බව මෙරට ප්‍රකට ආර්ථික විශ්ලේෂකයෙකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වාදේ .

මුදල් අච්චු ගසමින්, එමගින් ජනතාවට සහන ලබාදීමට යාම භයානක බවද ,ඒ හරහා තදුරටත් උද්ධමනය ඉහල යා හැකි බවද ඒ මහතා පෙන්වාදේ .

දුප්පතුන්ගේ දුප්පත්කම වැඩිවී ඇත්තේද මෙම උද්ධමනය ඉහළයාම නිසාම බවත් , මේ තත්වය නිවැරදිව අවබෝධ කරගනිමින් කටයුතු කළයුතුව ඇති බවත් ඔහු පවසයි .

මේ පිළිබඳව ඒ මහතා පුද්ගලික නාලිකාවකට දැක්වූ අදහස් පහත දැක්වේ .

YouTube player