නවතම පුවත්

උද්ධමනය පහළ ගිහින්

අසංක

අසංක

මෙරට තුළ උද්ධමනය ගෙවුණු නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛයාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති 2022 ‍දෙසැම්බරයේ මෙරට ආර්ථිකය පිළිබඳ දත්තවලට අනුව මේ බව අනාවරණය වේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේ 65.0% ට සාපේක්ෂව 2022 දෙසැම්බර් මාසයේදී 59.2% දක්වා අඩු වී ඇත.

ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ 69.8% ට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී 59.3% දක්වා අඩු වී තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි