නවතම පුවත්

උපත්- මරණ – විවාහ සහතික පිටපත් දැන් ඔන්ලයින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ඊයේ (02) සිට මාර්ගගත ක්‍රමයට ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පරිගණක මෙන්ම ජංගම දුරකතන මගින්ද එම සහතිකවල පිටත් අන්තර් ජාලයෙන් ඉල්ලුම් කිරීමේ හැකියාව ඇති බවත් ඒ සදහා ගෙවීම් ඉලෙක්ට්‍රෝනික් මුදල් හුවමාරු කාඩ්පත් මගින් (වීසා, මාස්ටර්) කළ හැකි බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

මෙම ක්‍රමවේදය ගැන වැඩිදුර තොරතුරු www.rgd.gov.lk යන රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011- 2889518 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි