නවතම පුවත්

සේවයට නොඑන රාජ්‍ය සේවකයන්ට වැඩ වරදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රාජ්‍ය සේවය සාමාන්‍ය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව සියලුම රජයේ සේවකයින් සේවයට කැඳවා ඇති අතර කිසියම් රාජ්‍ය සේවකයෙකු සේවයට වාර්තා නොකරන්නේ නම් වූ නිවාඩු ලබා ගෙන ඇතැයි සලකා කටයුතු කරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

කැඳවීමට අනුව ඊයේ (2) දිනයේ ඔවුන්ගේ පැමිණීම 80% කට වැඩි ප්‍රතිශතයක් වාර්තා කර තිබූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් නිලධාරියාගේ නිවාඩු නිමවීමෙන් පසුව තවදුරටත් කිසියම් රාජ්‍ය සෛ්වවකයකු රාජකාරියට වාර්තා නොකරන්නේ නම්, ආයතන සංග්‍රහයට අනුව කටයුතු කිරීමට රාජ්‍ය සේවකයින් බැඳී සිටින බැවින්, ඔහු සේවය හැරගියාසේ සලකන බව ද එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි