නවතම පුවත්

උමා ඔය ව්‍යාපෘති සේවකයින් ගිය බසය පෙරළෙයි

අසංක

අසංක

උමා ඔය ව්‍යාපෘතියේ රාත්‍රී සේවා මුරය අවසන්කර සේවකයින් රැගෙන යන බස් රථය රකින්දියා කන්ද , ඉද්දආර ප්‍රදේශයේදී මීටර් 10ක් පමණ වූ පල්ලමකට පෙරලී ඇත.

අද උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලබා වැල්ලවාය රෝහලට බස් රථයේ රියදුරු හා සේවකයින් 06 දෙනෙන් ඇතුලත්කර ඇත.

බස් රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් ඔහු අවුරුදු 73ක් වයසැති වැල්ලවායේ පදිංචිකරුවෙක් බවත් වැල්ලවාය පොලීසිය කියයි.

මෙම අනතුර සිදුවන විට බස් රථයේ උමා ඔය සේවකයින් 10 දෙනෙක් ගමන්කරමින් සිට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්