නවතම පුවත්

උසස් අධ්‍යාපය ලබන සිසුන්ගෙන් රජයට ඉල්ලීමක්

අසංක

අසංක

සියලුම විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉ‌ගෙනුම ලබන සිසුන්ගේ මහපොළ,ශිෂ්‍යත්ව හා දීමනා මුදල් ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කරන්නැයි ඉල්ලා ඇත.

අදාල මුදල මගින් මාසිකව අවශ්‍යතා රැසක් ඉටු කරගන්නා සිසුන්, එම මුදල් බැංකුගත ‌නොවීමෙන් ඇතිකරග්නා අපහසුතාව මගහැරීම සදහා ‌මෙම් ඉල්ලීම ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව විෂය භාර අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර ඇතිවන සාකච්ඡාවක් ඔස්සේ ‌මෙම මුදල් කඩිනමින් ඔවුන්ට ලබා දීම ‌කෙරේ අවධානය ‌යොමු වී ඇතැයි රජයේ නිල ‌නොවන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබිණි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!