නවතම පුවත්

සතොස බඩු pick me එකෙන් ගෙදරටම

අසංක

අසංක

සිය වෙළඳ මධ්‍යස්ථානවල තිබෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ “පික් මී” (pick me) පුද්ගලික අහාර ප‍්‍රවාහන සේවාව හරහා නිවෙස් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් ලංකා සතොස විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව pick me යෙදවුම හරහා ඔබට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ එහිදී මිලදීගත හැකි බව ලංකා සතොස සභාපති නුෂාඞ් පෙරේරා මහතා සඳහන් කර සිටී.

මේ අතර, පෞද්ගලික සුපිරි වෙළඳසැල් ද මේ වනවිට පික් මී සේවය ඔස්සේ නිවෙස් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා සිය ප‍්‍රධානීන් සමග මූලික සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියේදී කි‍්‍රයාත්මක වනු ඇති බවයි වාර්තාවේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා