නවතම පුවත්

එංගලන්තයේ අදට විතරක් කොරෝනා රෝගීන් 12000 යි- මරණ 19ක්

අසංක

අසංක

එක්සත් රාජධානියේ අද දිනය තුළ පමණක් නව රෝගීන් 12,594 ක් සමග මරණ 19 ක් වාර්තා වී ඇත.

මේ අනුව මේ වන විට එක්සත් රාජධානිය තුළ කොවිඩ් ආසාදිතයන් ගේ සංඛ්‍යාව 515,571 ක් වන අතර, මරණ ගණන 42,39 ක් ලෙස ඉහළ ගොස් ඇත .

තාක්ෂණික දෝෂයක් (technical glitch) හේතුවෙන් නිල වාර්තාවලට එක් නොවූ රෝගීන් 15,841 ක් ද මේ වන විට එක්සත් රාජධානියේ නිවැරදි කොවිඩ් චිත්‍රයට ඇතුළත් කර තිබේ.

සැප්තැම්බර් 25 සහ ඔක්තෝබර් 2 වැනිදා අතර කාලය තුළ පළ කළ කොවිඩ් තත්ව වාර්තාවන් මේ අනුව නිවැරදි කිරීමට සිදු විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්