නවතම පුවත්

එංගලන්තයේ සරසවි ඇතුළේ කොරෝනා පොකුරු

අසංක

අසංක

එක්සත් රාජධානියේ ග්ලාස්ගොව් සරසවියේ සිසුන් 124 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරුවී ඇත.

ඒ අනුව මේවනවිට එම සරසවි සිසුන් 600 දෙනෙක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

සරසවියට ඇතුළු වූ නවක සිසුන් නිතර ගැවසෙන ස්ථාන දෙකක ‘පොකුරු මට්ටමෙන්‘ රෝගය පැවතී තිබෙන බව ද මේ වන විට සොයාගෙන තිබේ.

ශිෂ්‍ය නේවාසිකාගාරවල කොරෝනා වෛරසය දැනටමත් පැතිර ඇති බවට අනුමාන කෙරේ.

මෙයට අමතරව ග්ලාස්ගොව් සරසවිය සාමාන්‍යයෙන් මහජනතාව ද ගැවසෙන ස්ථානයක් වන අතර, ඒ අනුව ඉදිරියේදී දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට බලධාරීන්ට සිදුව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්