නවතම පුවත්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගීවන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද  මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියහ .

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම තරග දෙකම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියේ පළමු තරගය ලබන 14 වැනි දා ආරම්භ වීමට නියමිතය.

දෙවැනි තරගය ලබන 22 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ජයාරූපයේ දැක්වෙන්නේ එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් මෙරටට පැමිණෙන අවස්ථාවේ , මුඛ ආවරණයක් වෙනුවට රෙදි කඩක ආධාරයෙන් තම  මුහුණ වසාගෙන සිටින අයුරුය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි